ජාත්‍යන්තර සමාජවාදී විකල්ප
ජාත්‍යන්තර සමාජවාදී විකල්ප යනු ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සංගමයකි.
මෙම කණ්ඩායම රටවල් 12ක සටන්කාමීන්ගේ ආධාරකරුවන් විසින් කම්කරු ජාත්‍යන්තරය සඳහා වූ කමිටුව(CWI = Committee for a Workers’ International) ලෙස 1974 දී ආරම්භ කරන ලදී. 2019 අගෝස්තු මාසයේදී, කණ්ඩායමක් එයින් ඉවත් වී “නැවත පිහිටුවන ලද CWI” නමින් වෙනම සංවිධානයක් පිහිටුවා ගත්හ. අනෙක් කණ්ඩායම මුලින් තමන් “CWI Majority” ලෙස හැඳින්වූ අතර පසුව, 2020 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර සමාජවාදී විකල්ප( International Socialist Alternative – ISA )නමින් නැවත ආරම්භ කරන ලදී. ISA හට රටවල් 30 ක කණ්ඩායම් ඇත.