IMF: කම්කරු පන්තියට සහ පීඩිතයින්ට එරෙහිනව යටත්‌ විජිතවාදී ප්‍රහාරවල මෙවලමකි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (ජාත්‍යන්තරමූල්‍ය අරමුදල) සහ ලෝකබැංකුව පිහිටුවන ලද්දේ ලොව පුරා ධනවාදයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ය.මේ ආයතන දෙකමපිහිටුවන ලද්දේ ලෝකයේප්‍රධාන ධනේශ්වර බලවතා ලෙස සැලකෙනඅමෙරිකාඑක්සත්‌ ජනපදය විසින්‌ දෙවන ලෝකයුද්ධයෙන්‌ පසුව පනවන ලද නව නියෝගයන්‌ සමග ය.

IMF යනු දෙවන ලෝකසංග්‍රාමයෙන්‌ පසු එතෙක්‌ පැවති යටත්‌ චිජිතවල විධිමත්‌ ස්වාධීනත්වය – එය සැබෑ ස්වාධීනත්වයට නොවේ ~ ප්‍රකාශයට පත්‌ කිරීමෙන්‌ පසු, ඒවා නව යටත්‌ චිජිත ආධිපත්‍යයට මහ පෑදූ බව සහතික කිරීමට උපකාර වූ එක්සත්‌ ජනපද අධිරාජ්‍යවාදයේ මෙවලමකි. 1970 ගණන්වලමුල්‌ භාගයේසිට, IMF ප්‍රධාන වශයෙන්‌ ණයඅරමුදලක්‌ ලෙස කටයුතු කරයි. ඔවුන්‌ ණය ලබාදීම වෙනුවෙන්‌ , රාජ්‍යයන්හි ප්රතිපත්ති ‘වෙනස්කම්‌ සිදු කිරිමට බල කරනු ලැබේ. නිදසුනක්‌ වශයෙන්‌, නව ලිබරල්‌ කප්පාදුව පනවනු ලැබේ. මේ ආකාරයටජාත්‍යාන්තරමුල්‍ය අරමුදල දැනට රටවල්‌ 94කට ණයතිබේ.

‘ව්‍යුහාන්මක ගැලපුම්‌ වැඩසටහන්‌’

ණයසාමානායෙන්‌ සම්බන්ධ වන්නේ නව යටත්‌ චිජිත ලෝකයේ ජනතාව මත පනවාඇති “ව්‍යුහාත්මක ගැලපුම්‌ වැඩසටහන්‌” වැනි වගකීම්‌ සමහ ය. මේවා ජනගහනයටසහකුඩා දේශීය වාවසායකයින්ට සහනාධාරඅඩු කිරීම, රේගු ගාස්තූ ඉවත්‌ කිරීම, රාජ්ය සේවා පෞද්ගලීකරණයකිරීම, සෞඛාං හා අධ්‍යාපනය සඳහාවනරාජ්‍ය වියදම්‌ අඩු කිරීම මගින්‌ ආර්ථිකය නියාමනය කර’විවෘත’ කිරීමේ වැඩසටහන්‌ වේ. මෙයින්‌ ලැබෙන ලාභය සමභ රට තුළම රැඳෙන්නේ නැත.

දැවැන්ත ණය උගුලකප්‍රතිඵලයක්‌ ලෙස ජාත්‍යාන්තර මූලාං අරමුදලට මෙවැනි සීමා බන්ධන පැනවිය හැකිය. දුප්පත්මරටවලට තම ජාතික ආදායමෙන්‌ විශාල කොටසක්‌ ණය සහ පොලී ගෙවීමටවියදම්‌ කිරීමට සිදුවේ. මෙය දුප්පත්ම රටවල සිට ධනවත්ම රටවලටවිශාල සම්පත්‌ හුවමාරුවකි. දුප්පත්ම රටවල ආධිපත්‍යය දැරීමට ප්‍රධාන බලවතුන්‌ භාවිතා කරන ප්‍රධාන ආයුධවලින්‌ එකක්‌ වන්නේ රාජා ණයයි. මෙය ලතින්‌ ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ ජනගහනයෙන්‌ බහුතරයකගේවියදමින්‌ සිදු වේ. IMF කි%යාකාරිත්වය නව යටත්‌ චිජිත ලෝකයටසීමා නොවේ.

2009අග භාගයේසිටග්‍රීසියේ ඇති වු ණය අර්බුදය නිසා පැන නැගුණු මහජන විරෝධයවැලැක්වීම සදහා ජාත්‍යන්තරමූලාඅරමුදල විසින්‌ යුරෝපා මහ බැංකුව සහ යුරෝපීය කොමිසම ඇතුළත්‌ තුන්‌ ඈදුතු මණ්ඩලයක්‌ පිහිටුවනු ලැබිණි. ඔවුහු වාමාංශික සිරිසා ආණ්ඩුව – Syriza government -වෙළඳපොලේ නීති වලට අවනත කර ගත්හ.

ජාත්‍යන්තරමූල්‍ය අරමුදල විසින්‌ 2024 මුල්‌ භාගය වන විට රටවල්‌ 94 කට ඩොලර්‌ බිලියන 149 ක ණයලබාදී ඇත.මෙයින්‌ තුනෙන්‌ දෙකක්‌ රටවල්‌ 10කට බැර වේ: එනම්‌, ආර්ජන්ටිනාව (ඩොලර්‌ බිලියන 42.9), ඊජිප්තුව (ඩොලර්‌ බිලියන 14.9), යුක්රේනය (ඩොලර්‌ බිලියන 12), පකිස්ථානය (ඩොලර්‌ බිලියන 7.72), ඉක්වදොෝරය (ඩොලර්‌ බිලියන 7.7), කොලොම්බියාව (ඩොලර්‌ බිලියන 4.3), ඇන්ගෝලා (ඩොලර්‌ බිලියන 4.07). ), කෙන්යාව (ඩොලර්‌ බිලියන 3.34), දකුණු ප්‍රිකාව (ඩොලර්‌ බිලියන 3.02) සහ ඝානාව (ඩොලර්‌ බිලියන 2.74).

කම්කරු පන්තියට සහ පීඩිතයින්ට එරෙහිව දරුණු ප්‍රහාර

ජාත්‍යන්තරමූල්‍ය අරමුදල සෑම විටම ඉල්ලා සිටින්නේ කම්කරු පන්තියට හාපීඩිතයන්ට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරන ලෙසය.ජාතයන්තරමූලාඅරමුදල විසින්‌ ආර්ජන්ටිනාවේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති මිලෙයිගේ ප්‍රතිපත්ති, පෙර පැවති ආණ්ඩුවලට වඩා “බොහෝඅභිලාෂකාමී’- ‘much more ambitious’ – යැයි වර්ණනා කරයි. ආර්ජන්ටිනාවේ ආණ්ඩුව සිවිල්‌ සේවකයින්‌ 25,000 ක්‌ නෙරපා හරින ලදී, පොදු වැඩ ඉදිකිරීම අත්හිටුවන ලදී, සෞඛා්‍යය සහ අධ්‍යාපනයදැඩි ලෙස කප්පාදු කර ඇත. උද්ධමනය 300% ට ආසන්න වන අතර බොහෝසිවිල්‌ සේවකයින්ගේවැටුප්‌ සකස්‌ කර නැත,විශ්‍රාමිකයින්ට වසරක්‌ තුළ ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තියෙන්‌ 32% ක්‌ අහිමි විය … 2023 ආරම්භයේ දී ජනගහනයෙන්‌ 41.7% ක්‌ නිල වශයෙන්‌ දරිද්‍රතාවයේ මැද භාගය වන විට ජීවත්‌ චිය -2024 කම්පන ප්‍රතිපත්තිය එය 52.9% දක්වා ඉහළ නංවා ඇත. මේ වසරේ මුල්‌ මාස තුන තුළ මිලියන 3.2 ක ජනතාවක්‌ නිල වශයෙන්‌දුප්පතුන්‌ බවට පත්‌ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘අභිලාෂකාමී’- ‘ambitious’ – ලෙස හඳුන්වන්නේ එයයි!

පකිස්ථානයේ ණයඅර්බුදය, ශ්‍රමිකයන්‌ සිය ආයතනවලින්‌ දැවැන්න ලෙස දොට්ට දැමීම්‌ වලටතුඩු දුන්‌ අතර, එමගින්‌ රැකියා අහිමි වූ ශ්‍රමිකයන්‌ ගණන මිලියන 7ක්‌ පමණවේයයි ඇස්තමේන්තු කරඇත. එමෙන්‌ ම පකිස්ථානයේ රුපියලේ අගය අඩුවීම සහ උද්ධමනය ද, ජනතාවගේ ක්‍රය ශක්තිය ද තවදුරටත්‌ ඛාදනය විය.මාස භයක්‌ තුළ 800,000 ක ජනතාවක්‌ රට හැර ගිය අතර, ඉන්‌ බොහෝදෙනෙකු සංක්‍රමනයවූයේගල්ෆ්‌ රාජ්‍යයන්ට ය. පකිස්තානයට IMF ණය අධාර සම්ග ලැබුණු වෙනත්‌ දේඅතර,විදුලි මිල තියුනුලෙස ඉහල යාම ද සදහන්‌ කළහැකි ය. ජනගහනයෙන්‌ බහුතරයකට බලාපොරොත්තු චිරහිත කාලකණ්ණි තත්ත්වයකට රට තව දුරටත්‌ ගිලෙමින්‌ තිබේ. ජාත්‍යන්තර මූලාං අරමුදල ඒ දෙස තෘප්තිමත්ව බලාසිටී.

ප්‍රතිරෝධය

සෑම තැනකම පාහේ ආර්ථික කප්පාදු කිරීම්‌ IMF නියෙග මත සිදුවේ. එමෙන්ම එම පියවරයන්ට එරෙහිව චිරෝධතාද පැන නැගී ඇත.මෙම IMF නියෝග ක්‍රියාත්මක කිරීම සදහා ලෝකයේකිසිදු තැනක මහජන සහයක්‌ ලැබෙන බව නොපෙනේ.නමුත්‌ ඒ ඒ රටවල දේශපාලනඥයෝඑම නියෝගක්‍රියාත්මක කරමින්‌ සිටී. මෙයට ඇති චිකල්පය නම්‌ මෙමවැඩපිළිවෙලින්‌ සහමුලින්‌ ම කැඩී වෙන්වීමයි.

කප්පාදු පිලිවෙත්‌ ප්‍රතික්ෂේප කිරීමේ පදනම මත ග්‍රීසියේ වාම සිරිසා ආණ්ඩුව තේරී පත්‌ වූ විය. එහෙත්‌, එසේ කිරීම වැත්වීම සදහා IMF, යුරෝපීය සංගමය සහ යුරෝපීය මහ බැංකුව මැදිහත්‌ විය.2008 අවපාතයග්‍රීසියට දැඩි ලෙස බලපෑ අතර රාජ්‍ය ණයතියුනු ලෙසවැඩි කිරීමට හේතු විය.ග්‍රීසිය මූල්‍ය වෙලඳපොලවලගින්නට ලක්ව තිබූ අතර, එය ණයගැනීම වඩාමිල අධික විය.ආණ්ඩුවට තවදුරටත්‌ සිය ණය ගෙවීමට නොහැකි විය. එනිසා ජාතයන්තරමූල්‍යා අරමුදල විසින්‌ ණය ලබාදීමේ දී රාජ්‍ය අංශයේවැටුප්‌ කප්පාදුවලට මෙන්ම,රැකියා, විශ්‍රාම වැටුප්‌, අවම වැටුප අඩු කිරීම, පුද්ගලීකරනය ආදී අනෙකුත්‌ කාර්යයන්ටද මැදිහත්‌ විය…. මේ සමගම මහා වැඩ චර්ජන, විශාල පෙලපාලි සහ 2015 දී වාමාංශික සිරිසා පක්ෂය විසින්‌ නායකත්වය දෙන ආණ්ඩුවක්‌ තේරී පත්වීමත්‌ සමග කම්කරු පන්තියේදැවැන්ත ප්‍රතිරෝධයකටතුඩු දුන්නේය. මේ පාර්ශ්වය හොඳ තර්කවලින්‌ කප්පාදුව නැති කරන්නපුළුවන්‌ වේයයි සිතුවත්‌ , එය මිත්‍යාවක්‌ බවටපත්‌ විය.2015 ග්‍රීසියේ පාලක වාමාංශික Syriza පක්ෂය විසින්‌ පවත්වන ලද ජනමතචිචාරණයේදී,විශ්‍රාම වැටුප්‌ කප්පාදුව වැනි අහිතකරප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම ඇතුලු IMF ප්‍රතිපත්ති සහමුලින්ම ප්‍රතික්ෂේප කරනලදි.

ශ්‍රී ලංකාව සදහාවූ පාඩම්‌

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ආණ්ඩුව බලයටපත්වූ වහාම IMF සමග සාකච්ඡා වල නිරත චිය. එහි දී ඔවුන්‌ නියම කර ඇති කොන්දේසි වලට අනුකලනය වීමට බලාපොරොත්තු වන බවපැහැදිලි චිය.මෙය 2015 ග්‍රීසියේ සිරිසා ආණ්ඩුව සිහි ගන්වන මිත්‍යාවක්‌ බවට පත්වීමේ අවදානමක්‌ ඇත. ජාත්‍යන්තරමූල්‍ය අරමුදලේ උපදෙස්‌ මත ජනතාවගෙන්‌ බහුතරයක්‌ මත පටවන බර පිළිබදව සාධාරණීකරණයක්‌කිරිමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අසමත්‌ වනු ඇත. IMF යනු කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අවශාතා නොව ධනවාදයේ අවශ්‍යතා ආරක්ෂා කරන ආයතනයකි.

මේ සදහා ඇති චිකල්පය රාජ්‍ය ණය නොගෙවීමයි. කෙසේ වෙතත්‌, මේ සඳහාජාතික හා ජාත්‍යාන්තර මට්ටමින්‌ කම්කරු හාදුප්පතුන්ගේ අරගලයක්‌ අවශ්‍ය වේ. ඉක්මනින්ම, ණය නොගෙවීමප්‍රාග්ධන පියාසරකිරීම වැළැක්වීම සඳහාබැංකු සහ මූල්‍ය ආයතන ජනසතු කිරීමට සිදුවනු ඇත. වෙනත්‌ රටවල නොගෙවීම ව්‍යාප්ත කිරීමටත්‌ ණය භිමි රටවල්‌ සහ ආයතනවලපළිගැනීම්වලට එරෙහිව සටන්‌ කිරීමටත්‌ මේ සම්බන්ධයෙන්‌ වෙනත්‌ රටවල වැඩකරන ජනතාවගේ සහයෝගීතාවයඉතාවැදගත්‌ වේ.

IMF අත්වැල්‌ බැදගෙන සිටින්නේ ණය කප්පාදුව සහ පුද්ගලීකරනය සමග ය. ජනගහනයෙන්‌ බහුතරයකට මේවා කෙතරම්‌ විනාංශකාරීද යන්න වෙනත්‌ රටවලින්‌ උදාහරණ මගින්‌ පෙනී යයි. එය සුබසාධනය සහ රාජ්‍ය සේවාවන්‌ මත එල්ල වන සමාජවිරෝධී ප්‍රහාරවල සුනාමියකි. ඊට එරෙහි විරෝධය වහාසංවිධානය විය යුතුය. කම්කරු ව්‍යාපාරය මෙය නොකරන්නේ නම්‌ සහ අරගලයහරහාසමාජවාදී චිකල්පයක්‌ වෙනුවෙන්‌ පෙනී නොසිටින්නේ නම්‌, මහජන බලාපොරොත්තූ සුන්වීම මත වෙනත්‌ බලවේග වර්ධනයවිය හැකිය. එය වඩාත්‌ බෙදීම්‌ සහ දක්ෂිනාංශික ජනතාවාදය සඳහාචූ වට්ටෝරුවක්‌ වනු ඇත, එයින්‌ වඩාන්ම පීඩාවට පන්‌ වූවන්‌, තව තවත්‌ පීඩාවට පත්‌ වන අතර එය අවසානයේ සමස්ත කම්කරු පන්නියේ යහපත සඳහා නොවන බලවේගයක්‌විය හැකි ය.

ජාත්‍යන්තරමුලා අරමුදල මත යැපීම අවසන්‌ කිරීම, රාජ්‍ය ණය නොගෙවීම,මූලා්‍ය අංශය සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ ජනසතු කිරීම සහ ජනගහනයෙන්‌ බහුතරයකගේ අවශ්‍යාතා සඳහා පවතින ධනයප්‍රජාතන්ත්‍රවාදීව යෙදවීම සඳහා ප්‍රතිරෝධය අවශා වේ. ධනවාදයෙන්‌ එවැනි බිඳීමක්‌ ජාතික මට්ටමින්‌ ආරම්භ චිය හැකි නමුත්‌ එය ජාතාෂන්තරව අනුගමනය කරන්නේ නම්‌ පමණක්‌ ඉදිරියට යනු ඇත.